පොත් පාඩම් කරන්න හොඳ විදිහක්
අපි ගොඩක් දෙනා මේ වෙනකොට වෘත්තීමය පාඨමාලා වලට යොමු වෙලා තියෙනව (ACCA,CIMA,ACA වගේ ) ඉතින් මේවයෙ text books වල සයිස් එක කියන්න ඕනෙ නෑනෙ ! ඉතින් මේවා පාඩම් කරද්දි කම්මැලි වෙන එක අහන්න දෙයක් නෙමෙයි! ඒකට විසඳුමක් විදිහට මේ පහත ක්රම අනුගමනය කලොත් ඔබට පහසුවක් වෙයි කියල...