1. ravindu1993

    Game server hosting

    මචන්ලා ලංකාවේ Game server hosting කරන ය ඉන්නවද? මට ඕනේ අර GLK CoD4 වගේ Singapore නැතුව ලංකාවේම servers host කරන්න පුලුවන්ද දැනගන්න? :oo: :oo: :oo:
  2. ravindu1993

    Extra torrent back

    https://extratorrent.cd/ :D :D :D :D :D
  3. ravindu1993

    Forex කරන කට්ටියගෙන් හෙල්ප් එකක් ඕනේ

    Forex කරන කට්ටියගෙන් හෙල්ප් එකක් ඕනේ Forex වලට expert advisor use කරන එක ගැන මොකද කියන්නේ? සාර්ථකද? කරන අය ඉන්නවද? :confused: :confused: :confused:
  4. ravindu1993

    ලොකු ප්‍රශ්නයක්

    ලොකු ප්‍රශ්නයක් අඩෝ මේක ඇහුව කියල හිනා වෙන්න නම් එපා. ඔය කෝටි ගණන් වටින වාහන ගන්න උන් ඒවට ගෙවන්නේ කොහොමද බන්? Bank transfer කරනවද? නැත්නම් සල්ලි මිටි බැදගෙන ගිහින් දෙනවද? මට මේක මහා දැවෙන ප්‍රශ්නයක් බං :sorry: :sorry: :sorry:
  5. ravindu1993

    Modern Warfare 2 Multiplayer ගහමු

    client එක නම් පටන් අරගෙන ටිකක් කල් හැබැයි මට වැඩේ මාට්ටු උනේ මේ ලගදි. තාම server වල ඒ තරම් කට්ටියත් නැහැ. කැමති යට down කරගෙන ගහන්නයි තියෙන්නේ. :yes::yes::yes::yes::yes::yes::yes: හරි එහෙනම් වැඩේට බහිමු...
  6. ravindu1993

    Help එකක් ඕනේ

    මචන්ලා මෙහෙ bank account එකකට පිටරට ඉදන් සල්ලි එවද්දී එක පාරකට එවන්න පුළුවන් උපරිම limit එකක් තියනවද? පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්නකෝ :oo::oo::oo::oo::oo:

    No contents