Help එකක් ඕනේ

ravindu1993

Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    මචන්ලා මෙහෙ bank account එකකට පිටරට ඉදන් සල්ලි එවද්දී එක පාරකට එවන්න පුළුවන් උපරිම limit එකක් තියනවද? පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්නකෝ :oo::oo::oo::oo::oo:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    Danna widiyata nee ahema akak...oya rata inna aya 1million awana welawaluth tinawane. 10 million wage awoth sometime ahawi reason...