ඕවද ප්‍රශ්න? මැරියන් එහෙනම්.:angry:
යකෝ මම කුලියට ඉන්නෙ ගෙයක් හදනව මේ දවස් වල.. නංගි කැම්පස් යනව එයාට විදයම් කරන්නෙ මම, අම්ම තාත්ත බලාගන්නෙත් මම. ගෙයි වැඩ ඉවර කරල වහනයක් ගන්න ආසාවක් තියනව. අම්මවයි තත්ටවයි දඹදිව යවන්න ආසාවක් තියනව.
තෝ කෙල්ලට වියදම් කරන්න සල්ලි නෑ කියල මැරෙන්න යනව.
මැරියන්...