1. K

    පොදු අපේක්ෂකයො ආයනම් එපා

    පොදු අපේක්ෂකයො ආයනම් එපා ධම්මිකලා වගේ ආතක් පාතක් නැති චරිත ආපහු ගෙනෙල්ලා ජනාධිපති කරන එක කිසිම තේරුමක් නැති දෙයක්.ඒ අයත් අන්තිමට සිරිසේන වගේ තමයි. ඒ වගේම ගෝටා වගේ එවුන්ගෙන් වෙනසක් බලාපොරොත්තු වෙන එකත් ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලනවා වගේ.ගෝටා ආවත් මරා අගමැති වෙලා විමලේ...
  2. K

    ත්‍රිවිධ හමුදාවට පන්න පන්නා පහර දීමයි

    ත්‍රිවිධ හමුදාවට පන්න පන්නා පහර දීමයි මේ ආණ්ඩුව හැමදාම කළේ ත්‍රිවිධ හමුදාවට පන්න පන්නා පහර දීමයි යහපාලන ආණ්ඩුව බලයට ආපුදා ඉඳලම කළේ මුළු ලෝකයම මවිත කරමින් කොටි ත්‍රස්තවාදය පරාජය කළ ත්‍රිවිධ හමුදාවට පන්න පන්නා පහරදීම යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. මේ ආණ්ඩුව අලුත් අණපනත් සකස් කර...

    No contents