20000/=
12 MP
තැග්ගෙන් තැග්ග උතුම් තැග්ග කියනවනෙ ඉතින්. මම ඉතින් මට ලැබුනු මෙ තැග්ග විකුණන්න තීරණය කලා.:Pතැග්ගක් වශයෙන්.:Pමොකද මට ඉතින් 2ක් තියන් මොනව කරන්නද?:confused:
ඔන්න ඉතින් මූ අඩුවට විකුණනවා/ පාඩුයි කියන්නෙ නැතුව කැමති කට්ටිය මේක ගන්න පුලුවන්. නැත්තන් කඩේ ගාන/ කැමති ගාන දාන්න.:D මොකද මම...