32GB KINGSTON PENDRIVE FOR Rs.3000/=

WALROX

Member
Sep 26, 2011
38
4
0
machan la mama online gaththu 32GB pendrives tikak thiyenawa. eke ganan ithin dannawane ogollo:D.e wagema 10 ta wada gaththama sellerla wholesale price ekata dena gaanath dannawane ogollo:D.http://www.ebay.com/itm/Kingston-32G...item51993305da ithin mama ewwa tika wikunanawa.

ekak Rs. 3000 gaane dennam.(matath laabai ogollantath laabai)
3 year warrenty
kingston hode:yes:
tikai thiyenne ona kattiya mata email karanna. contact number eka daala - [email protected]
mama monday call karannam
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් මචන් උඹ ලග කීයක් වගේ තියෙනවා ද ?
    මම උඹෙන් 5ක් වගේ ගන්නවා නම් තව පොඩ්ඩක් අඩු කරන්න පුලුවන් ද ?
    වගකිම් තියෙනවා කිව්වේ ? ප්‍රශ්නයක් වුනා නම් ඒවා මාරු කර ගන්න විදියක් නෑ නේ..
    පැක් එක කඩලා නෙවෙයි නේ තියෙන්නේ ?

     

    WALROX

    Member
    Sep 26, 2011
    38
    4
    0
    දැන් මචන් උඹ ලග කීයක් වගේ තියෙනවා ද ?
    මම උඹෙන් 5ක් වගේ ගන්නවා නම් තව පොඩ්ඩක් අඩු කරන්න පුලුවන් ද ?
    වගකිම් තියෙනවා කිව්වේ ? ප්‍රශ්නයක් වුනා නම් ඒවා මාරු කර ගන්න විදියක් නෑ නේ..
    පැක් එක කඩලා නෙවෙයි නේ තියෙන්නේ ?

    1-ma gaava dan 9k wage thiyenawa.
    2-machan adu karanna nam amaarui.mama unity eke ahuwa eke kiwwa warrenty nathi ewwa 3500y kiyala. oyata machan warrenty period eka dakka gamanma therenawane pen eke qualitya.
    3-pack eka aapu widiyatama thiyenawa.aluthma pack
     

    WALROX

    Member
    Sep 26, 2011
    38
    4
    0
    ebay eke tiyena widiyata meke gana shiping walatath ekak rs 4600 wenna ona
    ekane machan munwa wishwasa karala mama gaththa. mun maawa paadu karawanawane.
    2.gif
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එක්කෝ මුගේ අමු ලනුවක්
    නැත නම් අමු චයිනිස් ලබ්..ක් වෙන්න ඕන