යුද,නාවික,
ගුවන් සහ පොලිසිය වෙත යුද උපකරණ සැපයීමෙදී ජෙනරාල් සරත් ෆොන්සේකාමහතාගේ
බෑන වන දනුනා තිලකරත්න විසින් ඩොලර් මිලියන ගණනක් උපයමින් යුදයමුදා
මූලස්ථානය වෙත ආරක්ෂක මෙහෙයුම් පද්ධති, ආරක්ෂක කැමරා පද්ධති ඇතුළුඋපකරණ
රාශියක් සපයා තිබීම එවකට සිටි යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතාගේපූර්ණ
අනුදැනුමින්...