CT 100 එක වෙලාවකට ස්ටාට් වෙන්නෑ
මචන්ලා මගේ CT 100 එක වෙලාවකට ස්ටාට් කරන්න බෑ...කික් කරනකොට සයිලන්සරෙන් දුම් එනව හෙනට..ගොඩක් වෙලා කික් කරනකොට එක පාරට ස්ටාට් වෙලා පෙට්‍රල් නෑ වගේ නවතිනව ඒ වෙලාවට කලු වගේ දුම් එන්නේ...ඔහොම ගොඩ වෙලාවකට පස්සෙ තමයි ස්ටාට් වෙන්නෙ..එක පාරක් හරියට ස්ටාට් උනොත් දවසෙම...