මචංලා මගේ බයික් එක 2016 බජාජ් පල්සර් 180 එකක්....සර්විස් එකෙන් ගොඩක් වෙලාවට දාන්නේ 20W40
ඔයිල් එකක්...ඒත් බයික් එකට Recommend කරන්නේ 20W50 ග්‍රේඩ් එක. මම හිතුවා Mobil super 4T 20W50 ඔයිල් එක use කරන්න...සමහරු කියනවා ඒක අලුත් බයික් වලට හොද නෑලු..
ඒක දැම්මොත් අවුලක් වෙයිද?