1. superbandara

    ගෙයක්

    Machan uba architect kenekda?
  2. superbandara

    බේස් වල

    Rs 4200 Kapala QT bar kapala badala Concrete daanna
  3. superbandara

    ගල් - chemical

    🤫
  4. superbandara

    ගල් - chemical

    Contract ekak sign karanna kiyalai hithan inne.
  5. superbandara

    අන්තිම කැමැත්ත - ගැටලුවකි

    එහෙමනම් මම කියනවනෙ හරක් ඔක්කොම 18යි කියලා හරකො.
  6. superbandara

    අන්තිම කැමැත්ත - ගැටලුවකි

    ඔව් එහෙම කරන්නත් තිබුනා. පන පිටින් ඉද්දි බෙදුවලු
  7. superbandara

    අන්තිම කැමැත්ත - ගැටලුවකි

    Farmer කෙනෙක් හරක් 17ක් අන්තිම කැමැත්තෙ මෙහෙම බෙදුවලු. ලොකු පුතාට 1/2යි දෙවනි පුතාට 1/3යි තුන්වෙනි පුතාට 1/9යි මේක බෙදාගන්න ගිහින් පුතාල තුන්දෙනා වලි දාගත්තලු. හැබැයි රියල් ඩයල් එකක් ඇවිල්ලා මේ ගැටලුව ලිහලා දුන්නලු හරියට හරක් 17 බෙදලා දීලා. උබලා හිතන්නේ කොහොම කරන්න ඇති කියලද?
  8. superbandara

    ගල් - chemical

    Oyage gaana hari machan Magen adiyata 240k illuwa. Pokunuwita machan Adi 2500k 3000k gahanna weilu
  9. superbandara

    ගල් - chemical

    මෙක බලමු http://www.intrachemcompany.com/product1.php
  10. superbandara

    ගල් - chemical

    ගල විදලා calcium hydroxide දාලා ගල් කඩන්න අඩියකට කීයක් යනවද? Chemical expansion rock splitting
  11. superbandara

    Ada light bill eka minus gaanak Sinhalu!

    Hmmm..... balamu
  12. superbandara

    Adath power cut

    Norochchole capacity keeyada ban? yako eka nathnam api karuwaleda?
  13. superbandara

    screen print

    File ekada hadala denne?
  14. superbandara

    Generator ගැන දන්නා අය එන්නෝ.

    UPS ekak ganna 2000vA ekak wage Lap eka watt keeyak gannawada?
  15. superbandara

    Power cut unath internet

    Ekane ban 550i ekak
  16. superbandara

    Power cut unath internet

    Thawama wada ban Paya thunak withara thiyenawa eka
  17. superbandara

    ජෙනරේටරේ ස්ටාට් වෙන්නෙ නෑ

    emergency use karanna thiyena hama item ekakma sathiyqkata sarayak start karala load karala balanna one.Ekai hari practice eka.

    No contents