1. charith_nim

    MAHINDA mamage alth wadak.. (must look)

    :lol::lol::lol::lol::lol::lol::lol:
  2. charith_nim

    පුංචිම පුංචි දුක හිතෙන කථාවක් (02)

    බොහෝම සOවේදී විදිහට ලියලා තියෙනවා. දිගටම ලියන්න සහෝ..අපි කියනවනවා. සුභ පතනවා දිගටම ලියන්න ලෑබේවා කියලා. ලිවීම නවත්වන්න එපා
  3. charith_nim

    2010 A\L accounting paper

    agree with u bro. same here mama kale 2005 2As 1B. univeristy yanna thaiyenawanam hodai thamai but uni yanna beri una kiyala lokema nethiuna wage idalanam hariyanne ne. hemadema wenne hodata kiyala wela yana peththata messa gahanna one.
  4. charith_nim

    Ponseka Paw

    කතාවනම් ඈත්ත මචන්. කොටියට ඕන වෙලා තිබුන දේ සිද්ධ උනා කියල විතරයි කියන්න පුලුවන්. ලOකාවෙ සිද්ධ වෙන හෑමදේම දේශපාලනයට යට වෙලා. ශ්‍රි ලාOකීය දේශපාලනය ලOකාවෙ මිනිස්සුන්ට තේරුම් යනකොට සෑහෙන්න ප්‍රමාද උනා වෑඩිවෙයි :confused::confused:
  5. charith_nim

    ඔබත් ස්වයං වින්දනේ යෙදෙනවාද?

    ඕක කොල්ලො කෙල්ලො නොකරන දෙයක් නෙවෙයිනෙ. මමනම් දවසකට දෙකකට සෑරයක් කරනවා. කෑම්පස් ඉන්න කාලෙනම් අතට නිවාඩු තිබුනා. ;);););) හෑබෑයි දෑන්නම් වෑඩි හරියක් අතේ පිහිට තමයි. :(:(:(
  6. charith_nim

    ඔබත් ස්වයං වින්දනේ යෙදෙනවාද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  7. charith_nim

    Ponseka Paw

    හෑමෝටම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියනව. නමුත් මහින්ද හෝ වේවා ෆොන්සේකා හෝ වේවා කිසිම කෙනෙකුට අපහාස වෙන විදිහට කතා කරන එක අනුමත කරන්න බෑ. ෆොනසේකා හිටියට වෑඩක් නෑ යුද්දේ කරන්න පහසුකම් දුන්නේ මහින්ද. මහින්ද හිටියට වෑඩක් නෑ යුද්ධ කරන්න දෑනගෙන හිටියෙ ෆොන්සේකා. කාටවත් තනි අතින් අප්පුඩි ගහන්න...
  8. charith_nim

    ඇත්ත හේතුව මොකද්ද?

    උඹ අහලා තියෙනවද මචන් කවුද කියලා තියෙනවා සිOහල මිනිස්සුන්ට ඔනෑම දෙයක් මතක තියෙන්නේ උපරිම සති 2 කියලා. ඒක තමයි මේකට හේතුව
  9. charith_nim

    Ponseka Paw

    This is what we call politics machan. if u guys can really identify and analyse the so called SRI LANKAN politics, u will realize so many tiny winy things here and there. but when sri lankans realize those tiny winy things in politics, too late for correction i guess. there are no friends or...
  10. charith_nim

    2010 A\L accounting paper

    absolutely yes :yes::yes::yes::yes::yes:
  11. charith_nim

    ඇත්ත හේතුව මොකද්ද?

    This is what we call politics. if u guys can really identify and analyse the so called SRI LANKAN politics, u will realize a lot. but once u r getting realize, too late for correction i guess
  12. charith_nim

    Ponseka Paw

    ඈත්ත මචන්. ලOකාවෙ තියෙන්නෙ ලෝකේ කොහේවත් නෑති දේශපාලනයක්. බලය තියෙන කෙනා පරාද වුන කෙනාගෙන් පළිගන්නවා. මොනවා උනත් සිද්ධ වෙලා තියෙන දේවල් නම් අනුමත කරන්න බෑ. මෙතන දමිළ සහෝදරයො ඉන්නවනම් සමාවෙන්න ඕන. LTTE එකට සම්බන්ධ අයට උවමනා උන දේනම් සිද්ධ උනා කියලා විතරයි කියන්න පුලුවන්.
  13. charith_nim

    Ponseka Paw

    Agree with u bro..no one can be a traitor forever but no one can be a king forever either.
  14. charith_nim

    2010 A\L accounting paper

    ඔච්චර වෑඩ කාරයා උන උඹට බෑරි උන paper එක ගෑන අනිත් උන්ගෙන් අහලා වෑඩක් නෑ. උඹ බය නොවී හිටපන්. අනිත් උන්ටත් අමාරුනම් ඒ කියන්නෙ something fucking wrong somewhere. ඕක ගෑන වෑඩිය හිතන්නෙ නෑතුව අනිත් ඒවට හොදට ලියපන්.
  15. charith_nim

    මහින්ද විජේසේකර

    ඔව් ඒක අත්ත. දවසක රජෙක් වගේ ඉන්න කෙනා ඊළග දවසේ අන්ත අසරනයෙක් වෙන්න පුලුවන්. හෑමදාම එකම විදියට ඉන්න බෑ. ඕක දෑන් ඉන්න අයත් තේරුම් ගන්නවනම් තමයි හොද
  16. charith_nim

    වේ_~දොස්තරලා

    ube kathawa eka peththakin aththa machan. godak hoda doctor la innawa thamai a wagema me wage walaththa dostharalath innawa. but kohomada dosthara une kiyana eka newei methana issue eka. shes having behavioral issue. lankawe igena gaththath wena rataka igena gaththath behaviors wenas wenne nene...
  17. charith_nim

    වේ_~දොස්තරලා

    dosthara kenek kiyanne leddunta wedakan karana kenek. hodin inna minissu beheth ganna enne ne wagema asaneepen inna minissuntath one ikmanata thamange asaneepe saneepa karan apahu yanna. a wagema ledage aithikarayantath thamane leda gena visthara denaganna aithiyak thiyenawa. me kathawe thiyena...
  18. charith_nim

    වේ_~දොස්තරලා

    machan take that bloody bitch to the general and complain. no need to think twice do it asap. and if u r not happy with general hospital take him to a private hospital. if u need any help pm machan. i will do my best.
  19. charith_nim

    loku udawwak ona(near colombo campus or nugegoda bodin)

    machan kirulapone kamak nedda? place ekaknam thiyenawa

    No contents