1. charith_nim

    ๑۩๑ ඩයරිය ๑۩๑

    අද උදේම එකක් wash එහෙම දාල ගිහින් අක්කගේ දුවව වඩාගත්තා. වඩාගත්තු ගමන් කෙල්ල ඈග පුරාම චූ දෑම්මා.. ආපහු wash එකක් දාල ගිහින් වඩාගත්තු ගමන් ආයෙත් දෑම්මා :lol: :lol:
  2. charith_nim

    මට උපදෙසක් දෙනවද?

    අක්කේ ඔයා හදවතින් තීරණ ගන්න එපා. ඉස්සෙල්ලම ඔයාගෙ දරුවා ගෑන හිතන්න. හෑමදේටම වඩා දරුවා ගෑන හිතන්න. එයාට එයාගෙ අම්මවත් නෑති වෙන විදිහෙ වෑඩක්නම් කරගන්න එපා. ඔයාට ඒ කෙනාව බදින්න ඔනේමනම් ලන්කාවට එන්න. එතකොට බයක් වෙන්න දෙයක් නෑ. ඔයාට කරදරයක් වෙන එකකුත් නෑ. ඔය වගේ දේවල් වලදි හදවතට වඩා බුද්ධියට තෑන දෙන්න.
  3. charith_nim

    Plane eke kawda gihin thiyen ne ? VOTE

    48 times gihin thiyenawa Air Canada Skyservice America West American Airlines Singapore Airlines Qantas cathay pacific British Airways Malaysian Airlines Sri Lankan airlines Kingfisher Air Asia
  4. charith_nim

    පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරා

    මේ උඹලා ගිය තෑනකට වෙලා ඉගෙනගෙන අනිත් මිනිස්සුන්ට උදවු කරපල්ලා jvp කාරයො කියන ඒවට කුලප්පු වෙලා රෙද්ද උස්සගෙන කෑ ගහන්නෙ නෑතුව. උඹලා අපේ සල්ලි වලින් පිනට ඉගෙනගෙන තව විප්ලව කරන්නත් එනවද?? අනිත් මිනිස්සුන්ට පවු දෙන්න එපා බන්..
  5. charith_nim

    RICHEST MAN IN SRI LANKA

    Mr . Don Harold Stassen Jayawardena The richest men of the 19th and 20th Century have included, 1860's-1880's: Charles Henry de Soysa 1890's: Jacob de Mel 1900's: A.E. de Silva Snr. 1910's-1940's: Sir Ernest de Silva 1950's: Sir Ernest Fernando 1960's: Sir Cyril de Zoysa 1970's: Upali...
  6. charith_nim

    පෞද්ගලික විශ්වවිද්‍යාල

    not at all machan..the ppl who work before getting the degree is trainees they r under observation..they wont put up buildings or what ever..no worries :)
  7. charith_nim

    පෞද්ගලික විශ්වවිද්‍යාල

    hey hey heyyyyy machan clam down calm down..dont get sooo angry or something oki..u have just posted here n we are commenting ne..this should be a friendly argument. we r not here to fight right..
  8. charith_nim

    ๑۩๑ ඩයරිය ๑۩๑

    නෑ ලොකු අයියා..එහෙම නෙවෙයි benz c350 එකක් drive කරනකොට full ආතල් නේ..ඒකයි කිවුවේ
  9. charith_nim

    ๑۩๑ ඩයරිය ๑۩๑

    දවසම full hack වෙලා ඉන්නෙ. කාර් එක polish කරා. පිස්සු හෑදෙනවා අප්පා ඒක drive කරනකොට. නිකන් හදේ ගියා වගේ
  10. charith_nim

    ๑۩๑ ඩයරිය ๑۩๑

    thank you gihan aiya for the comment
  11. charith_nim

    Love eka ivarai.. :'(

    ඔය තියෙන්නෙ මල්ලී...උඹට බෑරි නෑ බන්..අපි ඔක්කොම ඉන්නවා..උඹ හිත හදාගනින්
  12. charith_nim

    Love eka ivarai.. :'(

    machan hithata godak dukai neda???kamak ne kollo uba sathutu weyan uba beruna kiyala. hema dema wenne hodata beri wela hari ubala bedapu dawasaka me wage prashna awoth ubata yana ena man nethuwa yanawa. ethakota uba meeta wada duk vidi. eta wada 1000n samapathai uba oya vidihata vidawana eka...
  13. charith_nim

    ๑۩๑ ඩයරිය ๑۩๑

    hope so machan..thanks for the wishes
  14. charith_nim

    පෞද්ගලික විශ්වවිද්‍යාල

    මොනවා කරන්නද බන්... අපේ මිනිස්සු හරීරීරීරීරීරීරියට සමානාත්මතාවය ගෑන හිතනවනේ බන්... පිස්සු කොර :lol::lol::lol::lol::lol:
  15. charith_nim

    Athal ganna Krama?

    :lol::lol::lol::lol::lol::lol:
  16. charith_nim

    පෞද්ගලික විශ්වවිද්‍යාල

    agree in million times machan. ape rate mona magulak karanna giyath me haalparu deshapalane ethanata agilla gahanawa. mekatath ehemama unoth deiyangema pihita thama. anthimata local uni ekath nethi wei private uni ekath nethi wei
  17. charith_nim

    පෞද්ගලික විශ්වවිද්‍යාල

    aniwaryenma machan uba kiyana de hariyatama hari..loke thiyena hema private uni ekakama quality ekak thiyenawa kiyala mama kiyanne ne. eka vihiluwakne. one tharan salliwalata kade yana ewa thiyenawane. engineer kenek kiyanne responsible minihekne ban. uo hadana mokak hari kadan wetenne nethi...
  18. charith_nim

    ๑۩๑ ඩයරිය ๑۩๑

    අම්මට හොදටම සනීප නෑ. ගිය සතියේ කරන්න හිටපු වෑඩ ඔක්කොම අවුල් උනා. ලබන සතියේ රට යන්න තියෙනවා. අනේ මන්ද අම්මව දාල යන්නත් බෑ
  19. charith_nim

    ๑۩๑ ඩයරිය ๑۩๑

    නෑ මචන් parties 25කට විතර ගියාම ඒකත් එපා වෙනවනෙ
  20. charith_nim

    පෞද්ගලික විශ්වවිද්‍යාල

    machan private uni kiyanne ehema lesiyen patan ganna behene.patan gaththath maintain karanna bene. anika pita ratin ena private uni ekak kiyanne ada eye patan gaththa ewa newei machan. unta reputation ekak thiyenawa. un lankawe campus ekak demma kiyala unge degree quality eka adukaranne ne. api...

    No contents