1. December

    මේ ටැබ් එක හොදයිද කියපන්කො (රේප් කරනවා )

    2018 ekakne me dakala thiyenne balagena yanakota. dan manufacture karanneth nathiwa athi
  2. December

    Pay Electricity Bills from Home!

    Sampath vishwa wala make payment -> electricity -> leco select karala details dala save karaganna witharai ban thiyenne. wade lesi
  3. December

    Iphone Camera Issue

    මචන් මා ගාව 6 ප්ලස් එකක් තියෙනවා. 2015 දි ස්ව්ට්සර්ලන්ඩ් වලදි ගත්තෙ. 2017 විතර කැමරා එකේ සූමින් අවුලක් ආවා. එතකොට ෆියුචර්වර්ල්ඩ් තමා තිබුනෙ වොරන්ටි වැඩ වලට. කැම් එකේ අවුල ෆැක්ටරි ඩිෆෙක්ට් එකක් නිසා කැම් එකක් ඕඩර් කරල නොමිලේ මාරු කරල දුන්න. සතියක් විතර ගියා වැඩේට. නොමිලේ නොවුනත් ගෙවල හරි කරගන්න...
  4. December

    වාහන ගෙන්වීම තහනම්

    අඩෝ මේව කියෙව්වම තියෙන 141 එක විකුණන්නත් බය හිතෙනව බං. දැන් අවුරුදු 12 ක් මා ලඟ. විකුණන්නත් ඕනි
  5. December

    කඩුවෙල-MC

    මචන් එම් සී එකේ ගොඩක් කඩ අස් කරගෙන නේද මේ කොරෝනා නිසා
  6. December

    අද පලවෙනි පාරට ලේ දුන්නා..

    එළ මචන්. වියදමක් නැතිව කරන්න පුලුවන් වටිනා පින්කමක්. මමත් 16 වතාවක් දීල තියෙනව
  7. December

    ගෙයක් හදන්න, හොඳ බාස් ද? Contractor ද?

    කොන්ට්‍රැක්ටර් කෙනෙක්ට දෙනවනම් කලින් වැඩ කරපු තැන් වලින් හොඳට විස්තර අහල බලල දෙන්න. බාස්ලට වැඩේ දෙනව කියන්නෙ උඹට ෆුල් ටයිම් ගේ හදන වැඩේ බලන්න වෙනව බං
  8. December

    Knight Rider Car Live @ NZ

    Replica keeyak adda ban okkoma
  9. December

    CEB Bill Calculation issue ekak

    Digatama gedara nisa usage wadi wenna athi. Kokatath check karala balana eka hondai
  10. December

    CEB Bill Calculation issue ekak

    Machan ceb bill calculator kiyala google search ekak dala ena link eke feb 26 indan July 1 wenakan meter readings dala ena bill eka total eka ekka compare karala balanna
  11. December

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    මචන් මේ පාරත් වැඩේ කරනවද? මමත් කැමති දායක වෙන්න
  12. December

    මාරන්තික විදුලිය (ධාරාව )

    Machan තෙත සමක ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනි නේද? අනික let go current එක හැටියට අපි ගන්නේ 30 මිලි ඇම්පියර්. ඒ නිසා තමයි ගෙදර trip switch එක 30 මිලි ඇම්පියර් වලට operate වෙන්න හදල තියෙන්නෙ.
  13. December

    හිතේ තියෙන සිංදු කොටාගෙන යන්

    සරසවියේ දොරටුව ළඟ වත් නෑ අපේ මතක රැඳිලා
  14. December

    දැන් අවන්ත මැරිලද බන් ? හැම තිස්සෙම ඇඩ් දාන්නේ

    හම්ම ඔය කතාව තවම යනවද බන්?
  15. December

    HSBC Platinum Cashback Credit Card වාසි අවාසි

    Hondai machan awlak na. Hariyata manage karagena use kala nam cash back eka ganna puluwan. Fuel walata nam use karanna epa surcharge ekakwadinawa

    No contents