2017 නිශ්පාදනය
2018 මොඩල් එක.
කොහොමත් 2017 මේක ෆේස් ලිෆ්ට්කලේ 2018 ආයේ වෙනස් වෙන එකක් නැ. 2019 හෝ 2020 ඊලග ජෙනරේශන් එක එයි. ආයේ ෆේස් ලිෆ්ට් එකක් එන්න දෙයක් නැති නිසා. කොහොම උනත් ඒ වෙද්දි මේ ටැක්ස් එකට කෙලවලා තියෙයි ඩබල් වෙන්න
ඕනෑම වසරක 7 වෙනි මාසෙන් පස්සේ හදන වාහන ගනන් ගැනෙන්නේ ඊලග වර්ශයේ...