1. aiyooo

    toshiba laptops big help

    toshiba laptops එකේ DVD RW Drive එක වැඩ කරන්නෙ නැහැ. (cd වැඩ කරන්නෙ නැහැ.) rom එක එලියට එනව. සසීඩී එක කැරකෙන ශබ්දය එනව DVD RW Drive පිච්චිලාද? මොකද්ද දෝෂය හදාගන්නෙ කොහොමද? bios eka annat naha?? key f12 f6 f8 f2 enter karala baluwa hari giya naha??:eek::eek:
  2. aiyooo

    myetherwallet

    myetherwallet acount ela balance eka naha na??:eek::eek: mama fre token dana ewata set una mokawat naha??
  3. aiyooo

    උස යන්න ක්‍රම මොනවද?

    උස යන්න ක්‍රම මොනවද? බයිසිකල් පදින එක සාර්තකද? බයිසිකල් පදින එක නතර කරොත් ආපසු තිබුන තත්වයටම පත් වෙයිද? ක්‍රම මොනවද? බෙහෙත් තියෙනවද?
  4. aiyooo

    wrong turn film

    wrong turn film eka nadda ban??? sinhala sub ekak?? link eka nadda??tawama awilla nadda??
  5. aiyooo

    Telegram

    Telegram phone number code eka awa naha??? oyalat contry eka srilanka kialada dunna?? software eka download kara.
  6. aiyooo

    android data recovery help

    phona eka Huawai Y520-U22 EaseUS MobiSaver for Android software gatta wada karanna naha.recovery wanna naha??:confused: phone eka samahara option naha??:confused::confused: data recovery kara ganna hoda software ekak kiyanna ko
  7. aiyooo

    ccrb coin big help

    මම සාමාජිකයන් සම්බන්ධද කරල $70 තියෙනව මේ සල්ලි වලින් මේ ccrb කොයින් එක ගන්නෙ කොහොමද?:eek: ccrb කොයින් එක ඉදිරියේදී මිල ඉහල යයි නේද?
  8. aiyooo

    මාව බෑන් උනා (helo1)

    maga account eka hadala danawa da?? please admin:(:nerd::(:nerd::dull::dull:

    No contents