toshiba laptops big help

aiyooo

Member
Jan 23, 2018
41
3
0
toshiba laptops එකේ DVD RW Drive එක වැඩ කරන්නෙ නැහැ. (cd වැඩ කරන්නෙ නැහැ.)
rom එක එලියට එනව. සසීඩී එක කැරකෙන ශබ්දය එනව DVD RW Drive පිච්චිලාද? මොකද්ද දෝෂය හදාගන්නෙ කොහොමද?

bios eka annat naha?? key f12 f6 f8 f2 enter karala baluwa hari giya naha??:eek::eek:
 
  • Like
Reactions: ^Buddhika^

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Same here..:baffled:
    මගේ Accer ලැප් එකෙත් ඔය කේස් එකම තියෙනවා..:(
    ඊයේ පෙරේදා ගත්තු Dell එකකත් ඔය කේස් එකම ආවා කියහංකෝ..:sorry: ඒකනම් DVD ROM එක මාරු කරලා දෙන්නම් කිව්ව නිසා අවුලක් නෑ...:rolleyes: