Browser Shaking...... :rofl: :rofl: :rofl:
Repost nam Sorry හොදේ......
ඕගොල්ලෝ පාවිච්චි කරන ඕනෑම browser එකකින් පුලුවන් ( Ex - Internet Explorer , Firefox.. etc. )
කරන්න තියෙන්නේ මෙච්චරඊ යට තියෙන code එක ඕගොල්ලෝ use කරන browser එකේ address bar එකේ paste කර enter කරන්න විතරයි...