විහගුන් සබැඳි ජනප්‍රවාද
විවිධ නාද රටා විවිධ වර්ණ,විවිධ ලක්ෂණ වලින් සමන්විත කුරුළු ලෝකය අපූරු නිමවුමකි.අතීතයේ අප මුතුන් මිත්තන් පරිසරය සමඟ ඉතා සමීපව කටයුතු කළහ.සරල ජිවිතයක් ගතකළ ඔවුහු පරිසරයේදී අත්විදින දෑ තම ආගමට ,සංස්කෘතියට බද්ධ කොටගෙන විවිධ විශ්වාස ජනශ්‍රැති මෙන්ම ජනකථාද නිර්මාණය...