Farmer කෙනෙක් හරක් 17ක් අන්තිම කැමැත්තෙ මෙහෙම බෙදුවලු.
ලොකු පුතාට 1/2යි
දෙවනි පුතාට 1/3යි
තුන්වෙනි පුතාට 1/9යි
මේක බෙදාගන්න ගිහින් පුතාල තුන්දෙනා වලි දාගත්තලු. හැබැයි රියල් ඩයල් එකක් ඇවිල්ලා මේ ගැටලුව ලිහලා දුන්නලු හරියට හරක් 17 බෙදලා දීලා.
උබලා හිතන්නේ කොහොම කරන්න ඇති කියලද?