1. darshana007

    Student visa වලට sponsorship එහෙම ඕනනම්

    මචං මම Skilled කරන්නේ නෑ, ඒත් මගේ Migration lawyer ඉන්නවා. කිසීම ප්‍රශ්නයක් නෑ. මට විස්තර දාලා PM එකක් එවන්න.
  2. darshana007

    Student visa වලට sponsorship එහෙම ඕනනම්

    :love::love::love: මම මගේ වීසා බිස්නස් එකේ පාර්ට් එකක් විදියට මේක කරනවා. සමහරක් එවුන් ජාවාරමේ පාර්ට් එකක් විදියට විසා කරනවා :P:P
  3. darshana007

    Student visa වලට sponsorship එහෙම ඕනනම්

    නෑ බං COSS එක ගෙනියන්නේ වෙනම ගේමක් :no::no:. මේ උන් නෙමේ. උන් Aussie, NZ පැත්තට අත ගහන්නේ නෑ.;);)
  4. darshana007

    Student visa වලට sponsorship එහෙම ඕනනම්

    ඔය හින්දම තමයි මචං මේක ඒජන්සිකාරයෝ වවාගෙන කන ජාවාරමක් වෙලා තියෙන්නේ :sorry:. දැන් සතියකට කලින් මම ලගට අම්මා කෙනෙකුයි පුතෙකුයි ඇවිත් ඇඩුවා බං. කොළඹ තියන ඒජන්සි එකක් ඕස්ට්‍රේලියා යවන්න ලක්ෂ 60 ක් පෙන්නන්න කියලා ඒ මනුස්සයන්ගෙන් ලක්ෂ 7 කට එහා අරගෙන :growl::growl:. කිසිම දෙයක් තාම කරලා දීලා නෑ, මාස...
  5. darshana007

    Student visa වලට sponsorship එහෙම ඕනනම්

    කළුත් නෑ :no::no:(එහෙමයි හිතෙන්නේ) මහත කියලා නාමයක් නෑ බං :sorry::sorry:. මේකේ ඉන්නවා මාව හම්බුන එවුන් කිලෝ ගානට ;);).
  6. darshana007

    Student visa වලට sponsorship එහෙම ඕනනම්

    මට PM එකක් දාන්න රට මොකද්ද, ප්‍රෝග්‍රෑම් එක මොකද්ද විස්තරත් එක්ක.
  7. darshana007

    Student visa වලට sponsorship එහෙම ඕනනම්

    ඔය වැඩේ Practical එකක් නෙමේ. මොකද IELTS කියන්නේ ගොඩාක් රටවල Immigration requirement එකක්. ඒ නිසා College එකකින් ඇඩ්මිෂන් එක ලැබුනත් විසා වලදී සමහර වෙලාවට ප්‍රශනයක් වෙනවා. හැබැයි Aussie නම් IELTS score එක අඩු වුනොත් main program එකට කලින් General English (4 - 10 weeks) program එකක් දාලා යන්න...
  8. darshana007

    Student visa වලට sponsorship එහෙම ඕනනම්

    මචං උඹ කියන එක බාගයක් ඇත්ත. බාගයක් වැරදි. මෙහෙමයි. මේක ඇවිත් ලංකාවේ ඒජන්සි කරන එවුන් ළමයින්ගෙන් ගාන කපාගන්න යොදාගන්න ලොකුම තුරුම්පුව. මොකද උන් දන්නවා උන් කියන තැනින් ඇරෙන්න පිට තැනකින් ඔය දේවල් කරගන්න ළමයි බය බව. මොකද මේ බය හදන්නෙත් උන්මයි. පිට තැනකින් ගෙනාවොත් අපි විසා එක ගැන වග කියන්නේ නෑ වගේ...
  9. darshana007

    Student visa වලට sponsorship එහෙම ඕනනම්

    Student visa වලට sponsorship එහෙම ඕනනම් මචං උඹලට හරි යාලුවොන්ට පවුලේ කාට හරි හෝ Student visa (also visit visa) වලට සල්ලි පෙන්නන්න (financial sponsorship) කරගන්න ඕනනම් මට කියන්න. ඔයාගේ ඒජන්ට් කවුරු වුනත් කමක් නෑ මගේ ස්ටුඩන්ලට කරන විදියටම කරලා දෙන්නම්. :cool::cool: කවුරුත් කියන්න හිතන්න එපා...
  10. darshana007

    UK ගිහින් ඉගෙනගන්න ගමන් ජොබක් කරන්න ආසයි

    උදව් කරන්න එහෙ අම්මා තාත්තා අයියා අක්කා නැත්නම් විහිලුවටව්ත් UK යන්න හිතන්න එපා. :no::no:
  11. darshana007

    Machan mata godak welawata Elakiri enna amarui wedath ekka. Awath aluth thread tika balala...

    Machan mata godak welawata Elakiri enna amarui wedath ekka. Awath aluth thread tika balala yanawa free wuna gamanma. Onema detail ekak denaganna one nam mata kemathi welawaka call ekak denna 071 7071114 or 077 7156220 (Darshana). Mama busy wela answer kare nethnanm normally 3 hours walin wage...
  12. darshana007

    Australia Visitor visa apply process through online

    You have to scan all the related documents, convert them to PDF, rename appropriately and upload one by one.
  13. darshana007

    Immigration Help

    මල්ලි මගේ ඔෆිස් එක තියෙන්නේ Mount Lavinia. මට ඕනේ වෙලාවක කෝල් එකක් දාන්න 077 7156220, 071 7071114.
  14. darshana007

    Immigration Help

    :D:D වැඩ ගොඩයි බං. දැන් තමයි ටිකක් free එකේ ඉන්නේ. :cool:
  15. darshana007

    Immigration Help

    මුලින්ම මචං ඔය රටවල් දෙකේම Work visa ගන්න නම් බෑ ලංකාවේ ඉදන්. එහෙම දෙයක් කරගන්න තියන චාන්ස් එක 5% - 10% වගේ. ඒකට තියන short cut එක විදියට ලංකාවේ අය හදාගෙන තියෙන්නේ Student visa එක තමා. මොකද Student visa ගියාම තමන්ගේ පාඨමාලාවෙන් පස්සේ work visa වලට යන්න අවස්තාව ඔය රටවල් දෙකේම තියනවා. හැබැයි...
  16. darshana007

    New Zealand Skilled Migrations opportunities

    ලංකාවේ ඉදන් Job offer එකක් ගන්නවා කියන්නේ ගොඩාක් දුරට Practical option එකක් නෙමෙයි. මොකද ගොඩාක් වෙලාවට job offer එක දෙන NZ Employer බලනවා applicantට work rights තියනවද කියලා. මොකද එහෙම නැත්නම් එයාලටමයි කරදරේ. ඒ නිසා දැන් ගොඩාක් වෙලාවට කරන දෙයක් තමයි skilled migration points calculate කරලා ඒ...
  17. darshana007

    New Zealand Skilled Migrations opportunities

    :yes::yes::yes::yes: සාමාන්‍යයෙන් ලංකාවේ ඉදන් Job offer එකක් නැතුව apply කරන්න හිතනවානම්, points 140 එක්ක, මෙන්න මේ විදියේ background එකක් තියනවනම් හරියට හරි. Main Applicant's age: 30 or older - 25 Main Applicant's Educational qualification (minimum): Bachelor Degree - 50 Main...
  18. darshana007

    New Zealand Skilled Migrations opportunities

    ඔව්, Bachelor Degree (Level 7) + Age (20 - 29) + 4 years Work experience එකතු වුනොත් නම් 95 වගේ තමයි total points එන්නේ. හැබැයි ඉතින් ඕකට absolute skill shortage ලිස්ට් එකට අදාළ නම් තව points 10 ක් වගේ එකතු කරගන්න පුළුවන්. කොහොම වුනත් minimum points 100 ක් ඕනේ EOI එකක් submit කරන්න. එතනින් එහාට...
  19. darshana007

    New Zealand Skilled Migrations opportunities

    Related Work Experience අඩුම 4 years+ හරි (married නම්) partnerට Bachelor Degree එකක් තියනවා නම් ඕක points 100+ කරගන්න පුළුවන් :rolleyes::rolleyes::rolleyes:
  20. darshana007

    New Zealand Skilled Migrations opportunities

    New Zealand Skilled Migrations ගැන basic guidance එකක් ඕනේ අයට මෙතනින් ඒ විස්තර බලාගන්න පුළුවන්. https://www.new-zealand-immigration.com/migrate-to-new-zealand/are-you-eligible-quick-self-check-guide/ :cool::cool::cool:

    No contents