අපි කැලණිය ඉදලා බියගම පාරෙ හෙමින් හෙමින් ඉස්සරහට ඇදුනා.. කැලනියෙන් හයි වේ එකට ඇතුල් වෙලා අපි හෙමින් හෙමින් ඇදුනා.. එයා බර කල්පනාවක
මම - මොනාද කල්පනා කරන්නෙ ඔච්චර
එයා - සෑහෙන දේවල්
මම - මොනවද
එයා - කෝල් ආවොත් මොනවද කියන්නෙ කියලා, අනික (.....) කෝල් කරයි ද දන්නෙ නැ...
මම - ඒවා ඉතින් ප්ලෑන්...