කොහොම හරි එදා ඔෆ්ස් එකේ එයාට වැඩ වැඩි දවසක්. මම අහපු ප්‍රශ්න වලට රිප්ලයි කලෙත් නෑ.. පස්සෙ රෑ වෙලා කෝල් කලා මට
එයා - .... ගෙ තියෙනවලු ඩ්‍රෙස් කෝඩ් එකක්, ඔලිව් ග්‍රීන් කොහෙන් හොයන්න ද අනේ මන්දා මේ පාට.. පාටි දෙකක් තියෙනවලු.. නෑයොන්ට බෝයිෆ්‍රෙන්ඩ් ගෙ පැත්තෙ අයටත් කියනවලු ටික දෙනෙක්ට. එහෙම කරන...