ඔන්න හා හා පුරා කියලා 2011 ලැබුවත් එක්කම Mr Elakiri 2011
තොරන්නයි හදන්නේ.
තරගය සදහා අපි 40 දෙනෙක් තොරගෙන තියෙනවා.ඒ 40 දෙනාව තොරගත්තේ
රෙප්,පොස්ට් වගේම ජනප්රියතාවත් සලකළා බළලායි.
තරගයට තොරා ගත් අයගෙන් අයෙක් සිය කැමේත්තෙන් ඉවත් වුවොත් පමණක්
වෙන අයෙක්ට අවසථාවක් ලබා දෙන්න පුලුවන්.තව සුදුසු අය...