1. E

    R I P Photoshop

    මුන්ගෙ මූනවල් වල හැටි...
  2. E

    පරෝටා කනවද? එහෙනම් බලහන්

    කුණු සත්තු ඕකුන්...
  3. E

    Bitcoin / Cryptocurrency Help Thread

    The 11GH/S HexFury Will Is The Latest In Low-Power ASIC Bitcoin Miners http://techcrunch.com/2014/04/04/the-11ghs-hexfury-will-is-the-latest-in-low-power-asic-bitcoin-miners/?utm_campaign=fb&ncid=fb price - $265 bitcoin mining karanna loku ganak invest karanna one.
  4. E

    Dialog 4G connection එකක් ගත්තා

    එහෙනම් dialog එකට කියල බලන්න තියෙන්නෙ එක අඩු කරගන්න පුලුවන්ද කියල. ලොල්. මගේ තියෙන්නෙ 60 GB connection එකක්. මටත් පැය කීපයකින් 60 GB ඉවර කරගන්න පුලුවන්. ඒත් එහෙම ඕනකමින් කරගන්න ඕන නැහැ. සමහර මාස වල වැරදිලා මාසෙ අන්තිම දවස් කීපයෙදි Data ඉවර වෙනව. එතකොට නම් අමතර 1000 ගෙවල 10 GB ගන්නව.
  5. E

    ආයෝජනය

    බොහොම ඉස්තූති idea එකට. මම හොයල බලන්නම් හොද ඉඩමක් තියෙයිද කියල.. තව අදහස් තියෙනව්නම් කියන්න.
  6. E

    ටුල් හෙල්ප්

    Tools menu eke balapan ;)
  7. E

    Dialog 4G connection එකක් ගත්තා

    මම ගත්ත Dialog 60GB 4G connection එක ටික කාලෙකට කලින්. speed එක නම් පට්ට. මේ වෙනකන් නම් අවුලක් නැතුව වැඩ. :)
  8. E

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    9500 කියන්නෙ intern නේද? Talent එකක් තියෙනවනම් අවුරුදු දෙකක් තුනක් යද්දි 60,000 - 100,000 වගේ පඩියක් ගන්න පුලුවන් තැන් තියෙනව. සමහර කොම්පැනි කෙලින ලොකු පඩියකට ගන්නව. SLIIT IT degree නම් ටිකක් අවුල්. SE කරන්න පුලුවන් නම් හොදයි.
  9. E

    ආයෝජනය

    මචන්z, මම ඉතුරු කරපු සල්ලි වලින් ලක්ස විස්සකට ආසන්න ගානක් ආයෝජනයක් කරන්න කියල හිතුවෙ. මේ දවස් වල බැOකු වල සල්ලි දාලාත් වැඩක් නැහැනෙ පොලිය මදි නිසා. ලක්ශ විස්සක් වගේ ගානාකින් කරන්න හොද ආයෝජන මොනවද?

    No contents