පරිසරවේදීන් කියා කිසිවෙක් ලංකාවේ නැත. හිටියා නම් අපේ පරිසරය මෙතරම් විනාශ වන්නේ නැත. වනගහනය මෙතරම් අඩු වන්නේ නැත. දුර්ලභ වනසතුන් මෙතරම් මිය යන්නේ නැත. පස, ජලය, වාතය මෙතරම් විෂ වන්නේ නැත. පරිසරවේදීන් නමින් ඉන්නේ ගොබ්බ පොලිටිකල් හැක්ස්ලාය. උන් දන්නේ පරිසරය මතින් දේශපාලනය කිරීමටය. එයින් අන්තිමට සිදු...