එළකිරි එකේ ගොඩක් කට්ටිය motor cycle පදිනවා ඇතිනේ.....ඉතින් වැස්ස දවස් වලට වැස්සේ නාපු හැටි , ඒ මදිවට මඩ නාපු හැටි මතක ඇතිනේ....ඒ වගේම අව්ව දවස් වල අව්වේ දුවිල්ල කාපු හැටිත් ඒවගේම හොඳට මතක ඇතිනේ......ඉතින් ඒ වගේ කට්ටක් කාලා motor cycle වල යන අපිට මේ වගේ වන්ඩියක් හම්බුනොත් කොහොමට තියෙයිද??? මේකේ...