Menna baande....ECOMOBILE

shera7

Member
Oct 21, 2008
595
26
0
එළකිරි එකේ ගොඩක් කට්ටිය motor cycle පදිනවා ඇතිනේ.....ඉතින් වැස්ස දවස් වලට වැස්සේ නාපු හැටි , ඒ මදිවට මඩ නාපු හැටි මතක ඇතිනේ....ඒ වගේම අව්ව දවස් වල අව්වේ දුවිල්ල කාපු හැටිත් ඒවගේම හොඳට මතක ඇතිනේ......ඉතින් ඒ වගේ කට්ටක් කාලා motor cycle වල යන අපිට මේ වගේ වන්ඩියක් හම්බුනොත් කොහොමට තියෙයිද??? මේකේ AC ත් තියනවා... :P:P

මේකේ ගාන තමයි ටිකක් සැර .....මොකද එහෙන් රුපියල් මිලියන 8 ක් විතර වෙනවා...ඕකට Shipping , TAX එකතු උනාම Montero එකක ගන්න ගානට එනවා.....අනිත් එක අව්රුද්දකට මේවා හදන්නේ 100 ක් වගේ අඩු ගානක්....මේකේ එන්ජින් එක 1171cc,4 cylinder in-line, 16 valves, liquid cooling BMW එකක්..බ්‍රකේ ABS...ඒවගේම safety belts, CD player, GPS වගේ option add කරගන්න පුළුවන්

සමහරවිට කට්ටිය මේක දැකලත් ඇති........ Repost ද දන්නෙත් නැ.....එහෙම නම් Sorry.com :baffled::baffled:

Peraves-MonoTracer-2-lg.jpg


monotracer2_l.jpg


peraves.jpg


per1.jpg


per8.jpg





Youtube Link

ඒ වගේම මේක ගැන විස්තර ඕනෑ නම් නේ ලින්ක් ඒකෙන ගන්න පුළුවන්......
බැලුවට පස්සේ ඉතින් දන්නවනේ මොකක්ද කරන්න ඕනෑ කියලා...අනිත් අයටත් බලන්න ලේසි වෙන්න කියලා BUMP එකක් වත් දාලා යන්න.... :yes::yes::yes:


Source
 
Last edited:

ruchira88

Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    hambei umbata me wage ekak laksha 8ta :rofl:

    Yako meka $800000 wenna athi!
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කකුල් නැති, ඇවිදින්න බැරි අයට බයික් එකක් පදින්න ආසාවක් හිතුනා නම්..
    මේක හොදම විකල්පයක් වෙයි.
    ඒත් ඉතින් ඒ තරම් ගාණක් දිලා නම් ගන්නේ නැති වෙයි..
     

    shera7

    Member
    Oct 21, 2008
    595
    26
    0
    කකුල් නැති, ඇවිදින්න බැරි අයට බයික් එකක් පදින්න ආසාවක් හිතුනා නම්..
    මේක හොදම විකල්පයක් වෙයි.
    ඒත් ඉතින් ඒ තරම් ගාණක් දිලා නම් ගන්නේ නැති වෙයි..

    ඒ ගානට කකුල් දෙකක් ගන්න පුළුවන් වෙයිද දන්නේ නැ... :P:P