මීගමුවේ කෝටි එකහමාරේ කොල්ලය ගැන අතේ පැලවෙන පච කෙළින පොලිස් මාධ්‍ය ප්රකාශකයාට පයිත්තියං---------
මීගමුවේ ස්වර්ණාභරණ සහ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් රුපියල් කෝටි එකහමාරක මුදල් මංකොල්ල කෑමේ මහ මොළ කරු කියා මෙවර පළාත් සභා මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වී සිටින මීගමුවේ නගර සභාවේ විපක්ෂ නායක රොයිස්...