Dialog TV

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මොනාද බං Dialog TV එකට වෙලා තියෙන්නේ? චැනල් ඔක්කොම මාරු වෙලා. ලේබල් වල තියෙන ඒවා නෙමෙයි ඇතුලේ තියෙන්නේ . Citi Hitz ආයේ පෙන්නනවනේද ? Ten Action ත් නිකන් දෙනවා. Movies Entertainment එකක් වත් නැ :baffled:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Dialog TV unuth dagena channels test karanwa...
    Monava unath unta hena gemak DishTV ekka hapenawa kiyanne.. Asian large DTH service DishTV lu..
     
    rlakshan576

    Banned
    Jan 15, 2014
    9
    0
    0
    dish tv walata dialog allanna ba.maha loku airtel lankawedi naspuk una wage thamai dish tv th naspuk wenne man ada kiwwa kiyala kohe hari liyala thiya ganilla
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Den serama channels 93k dila ban. MTV sports testing. Universal channel testing. Tawa luth mnwd wagayk testing. MTV india is back
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    මොනාද බං Dialog TV එකට වෙලා තියෙන්නේ? චැනල් ඔක්කොම මාරු වෙලා. ලේබල් වල තියෙන ඒවා නෙමෙයි ඇතුලේ තියෙන්නේ . Citi Hitz ආයේ පෙන්නනවනේද ? Ten Action ත් නිකන් දෙනවා. Movies Entertainment එකක් වත් නැ :baffled:

    Channel list eka rescan krpn mchn. Mage ehema tama harigiye
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,669
    20,942
    113
    machanla full chaneel gana 101 kiyanne atthada ?
    mage 86 ne ban rescan kara
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    aluth channel deelane sinhalayo. kochchara hodada. hama reddema ada hoyanna epa :rofl:
    football fans la asa karana channel ekak ten action kiyanne :P
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    man 10,000 k dila 1k genawa.. mamama tamai set kare.. signal enne na ban.. mata witarak newe hugak eunta ehema seen 1k wela tinawa.. mun mokak hari horayak karanawa.. api ganak dila unge ekek gennuwama u hadanawa.. habai mokak wath karanne na. mama hai karapu widihama tamai tinne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    dish tv walata dialog allanna ba.maha loku airtel lankawedi naspuk una wage thamai dish tv th naspuk wenne man ada kiwwa kiyala kohe hari liyala thiya ganilla

    :lol: යකො ලංකාවෙ ඩයලොග්ලගෙ මොනොපොලි එකක් තියෙන්නෙ. ඒකයි උංගෙ ගෑස්. බලපං ඕකෙ වැඩ කරන බැල්ලියංගෙ ගනං. ඕකුං බලු වෙනවා කම්පිටිෂන් එකක් ආව ගමං. මුං හොඳ නැත්තං ඩිෂ් තියනවා. ඒක නිසා හොඳ සර්විස් එකක් දෙපැත්තම දෙයි ඉස්සරහට :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    man 10,000 k dila 1k genawa.. mamama tamai set kare.. signal enne na ban.. mata witarak newe hugak eunta ehema seen 1k wela tinawa.. mun mokak hari horayak karanawa.. api ganak dila unge ekek gennuwama u hadanawa.. habai mokak wath karanne na. mama hai karapu widihama tamai tinne

    දැං වැඩේ හරිද? පොඩ්ඩක් ඕකෙ තියරිය නෙට් එකෙන් බලන්න. ඩිෂ් එක අංෂක එකක් දෙකක් එහො මෙහා වුනත් සිග්නල් නැති වෙනවා. හරියට සෙට් කර ගන්න ඕනෙ :)