වෑහෙනා නදී නිල් සාගරේ වෙලී
මාරුතේ ඔබේ ගී සරේ එතී
සෝතරේ ලතැවුල් නිවා
කොහේද ස්නේහ ප්‍රර්ථනා ගෙනා
උමතු දෙනෙත වෙලුනු සිහිනේ
සසල සිරි යහනේ
කෙදින එලි වී සුවඳ දෙන්නේ
අපට හිමි අරනේ
ලෝකයෙන් මිදී මා නමින් බැදී
ජීවිතෙන් බැදී පාව එන්නෙමී
තිසර දැහැනේ පිපෙන පියුමේ
රොන් විසුල දිගතේ
බිඟුන් සසැලී බමන මොහොතේ
ඔබද...