1. Hashan dis

    අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?

    කොහොමද අලුත් එලකිරි එක කාලෙකින් ආවම තමයි වෙනස තදට තේරෙන්නේ දැන් ඉස්සර වගේ mega chat thread යන්නේ නෑ මොකද thread bump කරන්න බැරි නිසා
  2. Hashan dis

    අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?

    අනේ මන්ද මේ යන විදියට නම් ඉස්සරහට සෙල්ලන් කර් එකක් වත් ගන්න බැරි තත්වයක් තියෙන්නේ :confused2:
  3. Hashan dis

    අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?

    වාහන බිස්නස් එක නැගලා යනව නේද ලංකාවට වාහන ගෙන්නන එක නවතල තියන කාලේ අයියා සුපිරි වන්ඩි ගේනවනේ
  4. Hashan dis

    අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?

    බැන්ද කියලා ආපු ගියපු තැන් එහෙම අමතක වෙන්නේ නෑනේ පුරුද්දට වගේ එනවා ඉතින් :-D
  5. Hashan dis

    අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?

    අහ් ලොක්කා කොහොමද කාලෙකින් මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ 😉
  6. Hashan dis

    [IMG]

  7. Hashan dis

    මේක මල වදයක් නෙ බං

    වෙනසක් නෑනේ මචං වෙනම දානවට වඩා එක ලග තියනකොට වැඩේ පිලිවෙලයි thread එක දිග වෙන්නේත් නෑ multi-quote කරත් ඒ quote කරපු post එක දාපු කෙනාට notification එකක් යනවා quote කරා කියලා
  8. Hashan dis

    මේක මල වදයක් නෙ බං

    දැන් වෙන වෙනම reply 3 ක් විදියට දාන්න බෑ multi-quote තමයි පුළුවන්
  9. Hashan dis

    මේක මල වදයක් නෙ බං

    Edit කරන්න දෙයක් නෑ කෙලින්ම post එකේ යටට reply එක වැටෙනවා
  10. Hashan dis

    මේක මල වදයක් නෙ බං

    එක දෙක ------ Post added on 1610286951 තුන ------ Post added on 1610286981 මේ තියන්නේ ------ Post added on 1610287011
  11. Hashan dis

    අලුත් Elakiri යේ අලුත් Features

    අලුත් Update එකෙන් පස්සේ දැන් gif දාන්න පුළුවන් giphy support.
  12. Hashan dis

    ෆයිසර් එන්නත ගහපු ලාංකිකයෙක්ගේ අත්දැකීම

    බාලද නැද්ද ගහගන්නවද නැද්ද කියන එක ඉතින් මිනිස්සු තීරනය කරයි මම නම් vaccine එක ගහගන්නවා :-D
  13. Hashan dis

    ෆයිසර් එන්නත ගහපු ලාංකිකයෙක්ගේ අත්දැකීම

    මම මේක කියන 3 වෙනි ත්‍රෙඩ් එක මේ වගේ මෝඩ චූන් ත්‍රෙඩ් වලින් බොරුව සමාජගත කරලා මිනිස්සු බය කරන නිසයි මම ආයිමත් කියන්නේ මගේ wife pfizer vaccine එක අරන් සති දෙකක් විතර වෙනවා කිසිම අවුලක් නෑ second vaccine shot එකත් එකත් ලගදිම දෙයි. allergy එන්නේ බොහොම සුළු පිරිසකට.
  14. Hashan dis

    අැමරිකාවේ Covid-19 වලට හදපු Pfizer වැක්සීන් ඵක ගැහුවත් නර්ස් කෙනෙක්ට කොරෝනා හැදිලා

    මේකේ second vaccine shot එකත් දෙන්න ඕන හරියටම වැඩ කරන්න නම් .ඒක දෙන්නෙ දවස් 21 ත් 28 ත් අතර.මම අහපු විදියට second එකේ සැර වැඩී first එකට වඩා සහ ඇගේ antibodies හැදෙන්න ටික දවසක් යනවා.
  15. Hashan dis

    දැනට 8 දෙනෙකුට Vaccine එක ඇලජික් වෙලා

    වගේ වයිෆ් ඉන්නේ USA වල එයාලට pfizer vaccine එක දිලා තිබුනා කිසිම අවුලක් වෙලා තිබුනේ නෑ පස්සෙ දවසේ ඇගට පොඩි අමාරුවක් වගේ තිබුනා එච්චරයි ඒක normal. බොහොම සුළු පිරිසකට තමයි allergy එන්නේ.
  16. Hashan dis

    youtube එකේ region එක වෙනස් නොකර තියාගන්නේ කොහොමද?

    එහෙම වෙන්නේ නෑනේ මමත් USA දාගෙන ඉන්නේ මම ඒක වෙනස් කරෙ නැත්නම් US ම තියනවා
  17. Hashan dis

    එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් බිලියන 10ක ණයක් ඉල්ල‍යි #CORONA

    එහෙම අවුලක් නෑ බන් මගේ Wife ට USA වල ඊයේ pfizer vaccine එක දීලා තිබුනා . පස්සේ දවසේ ඇගට පොඩි අමාරුවක් වගේ තියනවා කිව්ව එච්චරයි ඒක normal. බොහොම ටික දෙනෙක්ට තමයි allergy එන්නේ.
  18. Hashan dis

    Amazon Prime Video Premium Giveaway | නොමිලේ |

    Thank you @luckgrlS account එක එලට වැඩ :yes:

    No contents