1. Hashan dis

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    :cool::cool::yes::yes: Live අහන වෙලාවට audio stream කරන්න පුලුවන්ද බලන්න මෙකක් හරි streaming site එකකට.
  2. Hashan dis

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    මම නම් කැමති 124.9 ට රට හරහා යන හැම flight එකක්ම මේකට කතා කරනවා.
  3. Hashan dis

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    ඔව් colombo director ඒ යකා බීරෙක්ද කොහෙද උගේ feed එකෙන් කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ හැම වෙලාවෙම සයිලන්ට් :sorry::dull:
  4. Hashan dis

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    Colombo ground 121.9 colombo tower 118.7 colombo director 132.4 මේ ටික කටුනායක Colombo radar (124.9) මෙක රත්මලාන
  5. Hashan dis

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    Colombo කිට්ටුවට ආවා නම් මීට වඩා clear වෙයි මම හිතන්නේ බැරිද බන් live ATC එකට feed කරන්න :sorry:
  6. Hashan dis

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    HlLOhXUWUQ4 මේ තියෙන්නේ ඒ වගේ මට ඇහුන එකක්
  7. Hashan dis

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    පට්ට මචන් ඉස්සර 124.9 කවුරු හරි liveatc.net එකට Feed කරා පස්සේ ඒක නැවතුනා ඒ කාලේ දවසෙම මේක අහන් හිටියා හොද ආතල් සිද්දි ඇහුනා ඒ කාලේ. BTW 124.9 colombo radar රත්මලාන කටුනායක නෙමෙයි.ලංකාවේ Airspace එකට enter වෙන හැම aircraft එකක්ම 124.9 contact කරන්න ඔන.
  8. Hashan dis

    Selecting a AC

    After sales service nam Damro thamai hoda :yes:
  9. Hashan dis

    පිස්සු ආසියානුවන්

    මේක scurvy ට හොදයි කොට්ට බබාව බදින්න පුලුවන් අනාථ කුකුලට :lol::lol::lol:
  10. Hashan dis

    Australian Tourist Visa 600 - Online

    2017 di mama nam okoma documents VFS ekata gihin dunne
  11. Hashan dis

    අද ඇහිච්ච එකක් ප්‍රෙන්

    ATC feed අහන්න පුලුවන්ද උබට ?
  12. Hashan dis

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  13. Hashan dis

    Nitrogen

    0cWi-3EM-vo
  14. Hashan dis

    අපෙන් වෙන්ව ගිය සොදුරු මිනිසා "සසා"

    කිඹුලා අයියා මේ රෝගය ගැන සදහන් කරපු එක හොදයි සසා බිව්වා තමයි නමුත් මේතරම් ඉක්මනට වයස 36 වෙද්දි ජීවිතේ නැතිවෙන්න බෑ සිද්ද උනේ සසා ගේ බීමට තිබුන කැමත්ත නිසා අක්මාවේ තිබුන රෝගී ත්ත්වය උත්සන්න උනා මම හිතන්නේ.නමුත් 100% බීම මතම වරද පටවනවා කට්ටිය රෝගය ගැන නොදැන.
  15. Hashan dis

    අපෙන් වෙන්ව ගිය සොදුරු මිනිසා "සසා"

    ෆේක් වලට උත්තර දෙන්න ගිහින් කාලය නාස්ති කරන් ලේ පුච්ච ගන්න එපා මචං :no:
  16. Hashan dis

    RIP ~ Sasliit ~

    http://www.elakiri.com/forum/showthread.php?t=1791870 :(:(:(:(:(:(:(
  17. Hashan dis

    RIP ~ Sasliit ~

    ඔව් මචං මාර අවුල් හොද මිනිස්සු ඉක්මනට ජීවිතේ දාල යනවා වැඩක් නැති කාලකන්නි හොදට ඉන්නවා.

    No contents