පිරිමින්ගේ_වද භාවය ඇතිකරන කරුණු
පිරිමින් වද භාවයට පත් කරන අයහපත් පුරුදු.
අපගේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ ඉතාමත් සියුම් ආකාරයකටයි. එම නිසා අපගේ සමහරක් පුරුදු පිලිබදව අපි ඉතාමත් පරිස්සම් විය යුතු වෙනවා මොකද ඇතැම් විට නොදැනුවත් කම හේතුවෙන් එමගින් ශරීරයට බරපතල හානි සිදු වීමට හැකියාව තිබෙනවා...