1. HSW

    Questions Elakiri හරහා virus එනවද?

    අද උදේ sj91 දාලා තියෙන 'මුසම්මිල් උඹ වලක් කපාගෙන වැලලියං' කියන thread එක open කරහම Avira virus guard එකෙන් Crypto miner files 3ක් ඇල්ලුවා. මම ඒ thread එක open කරන හැම සැරේම ඒ files ටික එනවා. user appdata වල browser එකට අදාල folder එකට එන්නේ. ඒ thread එකේ විශේෂත්වය තමා ඒකෙ video එකක් post කරලා...
  2. HSW

    සිංහලයාගේ ජාතික හැඟීම...

    සිංහලයාගේ ජාතික හැඟීම... සිංහලයාට තමන්ගේ ජාතිය ගැන තියෙන්නේ හීනමානයක්. අපේ රට ආපස්සට යන්ඩ ලොකුම හේතුවත් මේක. තමන්ගේ කියලා දෙයක් කරන්ඩ හිතන්නේ නෑ. කලත් අගය කරන්නේ නෑ. සිංහලයාගේ මේ ගතිය ගැන තියෙන ලිපියක් සිළුමිණ පත්තරයක තිබිලා හම්බවුණා. කියවලා බලලා bump එකක් දාන්ඩ...
  3. HSW

    කතා කරන තල්මහ

    ප්‍රංශයේ පර්යේෂකයින් පිරිසක් විකී කියන Orca (Killer Whale) වර්ගයේ තල්මහට මිනිස් වචන කීපයක් අනුකරණය කරන්ඩ පුරුදු කරලා. මේ හැකියාව ලබාගත් ලෝකයේ පලවෙනි Killer Whale මෙයා කියලයි සැලකෙන්නේ. ගිරවු, සැළලිහිණ, මයිනෝ වගේ සත්තු වචන කතාකළාට මිනිස් වචන අනුකරණය කිරීමේ හැකියාව ක්ෂීරපායී සතුන් අතර විරල බව තමයි...
  4. HSW

    Monkey Dance

    P7-WSfQ7ceg . . . . . . . . . Original video එකත් හොයාගත්තා. ඒකත් music video එකක්. QtXby3twMmI
  5. HSW

    අලුත් සර්පයෙක්:රාවණාගේ මැඩිල්ලා (Aspidura ravanai)

    අලුත් සර්පයෙක්:රාවණාගේ මැඩිල්ලා ( Aspidura ravanai ) රාවණාගේ මැඩිල්ලා ( Aspidura ravanai ) ශ්‍රී පාද අඩවියෙන් අලුත් සර්ප විශේෂයක් සොයාගෙන. ඒ විශේෂය නව විශේෂක් ලෙස දැන් නම් කරලයි තියෙන්නේ. මේ සර්පයා මැඩිල්ලන් කියන සර්ප වර්ගයට අයත් සර්පයෙක්. අලුත් සර්පයාව නම් කරලා තියෙනේ අපේ පුරාවෘත...
  6. HSW

    මේක දැක්ක ද? "මිනිස්සු දුවනවා, අපි නැවතිලා &#35

    මේක දැක්ක ද? "මිනිස්සු දුවනවා, අපි නැවතිලා &#35 YouJudge.lk කියන, මහ පාරේ හමුවෙන පුද්ගලයින්ගෙන් මත විමසන වැඩසටහනකදී මාටින් වික්‍රමසිංහ මහතා ගැන මත විමසූ විට එක්තරා පුද්ගලයෙක් දුන් උත්තරය. youtube එකේ video එක හොයාගන්ඩ බැරිවුන හින්දා facebook link එක ම දැම්මා. අහලා බලන්ඩ...

    No contents