මේක දැක්ක ද? "මිනිස්සු දුවනවා, අපි නැවතිලා #
YouJudge.lk කියන, මහ පාරේ හමුවෙන පුද්ගලයින්ගෙන් මත විමසන වැඩසටහනකදී මාටින් වික්‍රමසිංහ මහතා ගැන මත විමසූ විට එක්තරා පුද්ගලයෙක් දුන් උත්තරය. youtube එකේ video එක හොයාගන්ඩ බැරිවුන හින්දා facebook link එක ම දැම්මා. අහලා බලන්ඩ.
https://www.facebook.com/YouJudge.lk/videos/388667571568472/