මේ තියෙන්නේ අපේ කාලයේ මහා යතියවරයෙකුගේ අවසන් ගමන පිළිබද නැවත සිහි කැදවීමක් (නැවත පල කිරීමක් නම් සමාවන්න මෙම සටහන මාගේ මිතුරෙකු මට එවා තිබූ සටහනකි) ...
මේ කාලකණ්ණි NGO හැතිකරය විසින් අකාලයේ විනාශ කරන ලද මහා පඬිරුවන. අද අපේ සෝම හාමුදුරුවො හිටියනම්, අපේම අවාසනාවට ඒ මිණි පහනත් අද අපි අතර නැහැ නමුත්...