මේ සිතුවමින් දැක්වෙන්නේ මීට අවුරුදු 100කට පමණ පෙර රුසියාවේ පීටර්ස්බර්ග් නුවර ඉදිකිරීමට යෝජිත වූ එක්තරා සුවිශේෂි ගොඩනැගිල්ලක ආකෘතියයි.
” ටැට්ලින් ටවර්”(Tatlin Tower)නමින් හැඳින්වෙන මෙය නූතනවාදී කලා ඉතිහාසයේ එක් වැදගත් මොහොතක් සනිටුහන් කළ කෘතියකි. මේ කෘතියේ එක් තේමාවක් වර්තමානයටද අදාලය.
1917...