1. B.Lalakka

    හෙල්ප්

    තෑන්ක්ස්:love: කොල්ලනේ:love: ගොඩක් දේවල් දැනගත්තා ඒත් සෙටිෆිකට් පෙලගස්සගන්න පිලිවෙල දන්නෑ බොලව් දන්න එකෙක් කියාපල්ල:confused:
  2. B.Lalakka

    හෙල්ප්

    කොල්ලනේ හෙට මම අලුත් තැනක ජොබ් කෑල්ලකට ඉන්ටවිව් යනවා:):) කොහොමද බොලව් සහතික ටික පිලිවෙලකට හදාගන්න ඕන එහෙම සම්මත ක්‍රමයක් තියනවද :confused:පොඩ්ඩක් දන්න උන් කියපල්ලකො තව කොහොමද වැඩේට ‍ෆේස් කරන හැටි මොනවහරි තියනවනං කරන්න ඕන දෙවල් කියාපල්ල අරවා:rofl::rofl::rofl: ඒව කියල දෙන්න ඕන නෑ හරිද...
  3. B.Lalakka

    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    යකෝ මෙතන ආදර්ශයට ගන්න කියල හාමුදුරුවෝ කියනවද අනික මේ වගේ එකක් ආදර්ශයට ගන්න තරම් මාර පොරවල් නේ මේ රටේ ඉන්නේ සිරිසග බෝ රජු හිස දන්දුන්නලු බෝසත් චරිතයේ සමහර ජීවිත පරිත්්‍යාගී අවස්තා හොදයි ඒක බොහොම වටින වැඩ පොත්වල උගන්නනවා නේ මේක හොදනෑ හාමුදුරැවෝ ලෙඩෙක් ගානට දාල මොකද්ද බොලව් මේ වෙන්නේ හාමුදුරුවෝ...
  4. B.Lalakka

    ගින්නේ ඇත්ත කතාව

    මුන්ට ඕව කියල වැඩක් නෑ පුතේ
  5. B.Lalakka

    කටට රහට උයමු...Pumpkin & Ditalini Soup-EK Coockery Class 22

    :love::love::love::love::love::love::love::love::P හා ...:rofl: වෙසක් බලන්නයමු අනේ අපි
  6. B.Lalakka

    කටට රහට උයමු...Pumpkin & Ditalini Soup-EK Coockery Class 22

    මේව බීලා කිඹුලෙක් කන්න බඩගිනි හැදුනොත් තෝ ඉවරයි කියලා හිතාගිය :love::love::love::love: රෙප් බෑලු බොල දතෝ
  7. B.Lalakka

    BBS දිලන්තගේ facebook හැසිරීම

    100%ක් ඇත්ත පුතේ
  8. B.Lalakka

    අසාද් සාලිලාගේ ස්වයං වින්දනය

    අයියෝ ඌරු සාලි
  9. B.Lalakka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    කඹේ අත ඇරුනෝ:yes:
  10. B.Lalakka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    පූසාට ඡන්දේ
  11. B.Lalakka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    ඔන්න අක්කත් එක්ක පිමිමක් අදින්න වරෙන් පුටේ:love:
  12. B.Lalakka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    :love:මගේ වටිනා මනාපය:confused:
  13. B.Lalakka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

    මගේ මනාපෙ කාටද ...:love:
  14. B.Lalakka

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

    ඇයි ඌ වේලුසුමනද:angry:

    No contents