ආයුබෝවන්
2000 ට කලින් ඉපදුනු අපිට අපේ ජීවිත වල 2006/2010 කාලේ හොදටම ඇහුනු නමක් තමයි Elakiri.com කියන එක. මොකද ඒ කාලේ
ගොඩක් සිංදු රිලීස් උනේ මේ සයිට් එකේ.
මේ කාලේ අපිට ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක්වත් තිබ්බ නැති කාලේ. ඒ වගේ දැන ගැනීමක් තමයි එලකිරිය ගැන මට මුලින්ම තිබ්බේ. 2015 විතර පස්සේ මාත් මේ...