පාලිත සිල්වා මහත්මයා රංගනයෙන් දායක වුනු කීටයා ටෙලියේ 2 , 3 කොටස් තියන කෙනෙක් දෙන්නකෝ. පලවෙනි කොටසේ කතාව නම් youtube තියනවා
මම ඕක සල්ලි වලත් හෙව්වා. හොයා ගන්න නැ. එත් මේ දෙකේ DVD තවම විකුනන්න තියනව කියල එක එකා කිව්වා. එළකිරි එකෙත් කීප දෙනෙක්ටම කිව්වා මම සල්ලි දෙන්නම් හොයපන් කියල.
ඔය HDhome කියල ලොගු එක දාපු චැනල් එකෙන් තමයි මේක පළවෙනියට youtube දැම්මේ. උන් දෙවැනි එකත් දානව කිව්වා. කොටසක් දැම්ම. පස්සේ කොපිරයිට් නිසා චැනල් එකත් අයින් කරලා.
හප්පට යකෝ එහෙම සින් එකක්ද?ඒක තමා මූ ඔය download කරල උගේ චැනල් ඵකේ upload කරල ඒක නැගල යන නිසා ඉතුරු කොටස් ටිකත් හොයන්නේ upload කරන්න..![]()
2 3 thibuna youtube danata awrudu 2 witara kalin man baluwa. channel eke nama dan mataka naමේ හොයන්නේ season 2, season 3
අඩෝ සිරාවට? අපරාදේ මම දැක්කේ නැ නේ. @Walter White අන්න බඩු තිබිල.2 3 thibuna youtube danata awrudu 2 witara kalin man baluwa. channel eke nama dan mataka na
thibuna mama baluwa. season 2 witarai habayi 3 eka balanna set une na. aye hoyala balanna one.අඩෝ සිරාවට? අපරාදේ මම දැක්කේ නැ නේ. @Walter White අන්න බඩු තිබිල.
අඩේ සෙට් උනොත් දියන්. දැන් මම සච් කරා, හොයා ගන්න නැ නේ කොහෙවත් බන් youtube එකේ.thibuna mama baluwa. season 2 witarai habayi 3 eka balanna set une na. aye hoyala balanna one.
ela tibunoth mama dnnamඅඩේ සෙට් උනොත් දියන්. දැන් මම සච් කරා, හොයා ගන්න නැ නේ කොහෙවත් බන් youtube එකේ.
හොයා ගන්න නැද්ද???
මේ ලගදි කවුද youtube දාල තිබිල බන්.@Kalegana lagath na kiyanne na thamai ban.. hitha hada ganin