අපේ පොලිස් ප්‍රකාශක අජිත් රෝණ තුමා ඕක ලස්සනට විග්‍රහ කරවී
එයාගේ අදහසට අනුවනම් මෙතෙක් කිසිම පොලිස් කාරයෙක් කිසිම වරදක් කරලා නැහැ
සියලුම පොලිස් කාරයෝ සෝවාන් වෙලා වගෙයි එයාට අනුව නම්
එත් පාරේ ට්‍රැෆික් කොස්සෙක් ගත්තත් රටවැසියාට අනුවනම් හොරෙක් පාහරයෙක්
පිස්සෙක් ,,,,,,,,,,,,,,
මාර පරිහානියක්...