ඔය කිසිම ඇප් එකක් සර්විස් චාර්ජ් අය නොකර ඉන්නේ නෑ
FRIMI සර්විස් චාර්ජස් සාදාරනයි. තාමත් ලාබයි. ඔය පොඩි පොඩි ඇප් users ලා ගැන සෙට් වුන ගමන් අය කරනවා
FriMi dan godak matured and reliable app ekak oya iPay, Upay, mcash, genie,ezcash, app ekka baluwama :)