මේකේ නම් ඇත්තක් ඇති මචන් මොකද මටත් ඔය සීන් එක තිබුනා. රෑට කවුරුහරි මාව තද කරන අල්ලන් ඉන්නවා වගේ. කෑ ගැහුවට මුකුත් වෙන් නෑ. හුස්ම ගන්න අමාරුයි. කවුරු හරි ගෑනු කෙනෙක් මන් ලග නිදාගන්නවා වගේ දැකපු දවස්. රෑට කෙසේ වෙතත් හවසටත් පෙන්න ගත්ත. දවසක් වෙන කෙනෙක්ගේ වැඩකට සත්තරයක් අහන්න ගිය. ඒ වෙලාවේ කපුවා මන්...