ප්‍රදේශයකට Bank ATM එකක් ලබා ගන්නා ආකාරය.
අපේ ගමට ATM යන්ත්‍රයක් නැහැ. හදිසියකට card එකෙන් සල්ලි ගන්න 3Km දුරක් යන්න ඕනා. ඒ නිසා හිතුනා ගමට ATM යන්ත්‍රයක් ලබා ගන්න. මොකද එහෙම ලබා ගත්තොත් ඒක හැමොටම ලොකු උදවුවක් වෙයි. ඒ නිසා එළකිරි යේ ඉන්න බැංකු වල වැඩ කරන අයගෙන් දැන ගන්න පුළුවන් ද යම්කිසි...