අඩෝ උගේ ටෝක් වලට මමත් අහුවුණා බං. මගෙන් රු.20000 ක් ගත්තා. මන් පොලිසි ගියාම පොලිසියෙන් කිව්වා එන්ට්‍ර් දාන්න බෑ කියල ඔය වගේ මෝඩ වැඩ කලාම කියල. ඇත්තටම මාත් මෝඩයා වගේ අහුවුණා බං. මොකද ඒ කාලේ ලැප් හොය හොය හිටියේ. දැන් අවුරුද්දකට වැඩියි බං. :no::no::no: මුගේ තොරතුරක් ලැබුනොත් මටත් කියපන්. :no::no: