1. C

    Lasantha aiya's Koombio game

    මොනවා හරි ට්‍රෙන්ඩ් උනාම ඒ නමින් ගේම් එකක් ඇප් එකක් හදලා හරි රී-ස්කින් කරලා දාන එක තමා කරන්න ඕන ට්‍රෙන්ඩ් එකෙන් පුළුවන් ගානක් කපා ගන්න ඕන
  2. C

    Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

    මම දෙමලද බලන්න කෝල් එකක් ගන්නව කො
  3. C

    Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

    ඇයි ඔය තරම් බයකින් ජීවත් වෙන්නෙ? තමන් කරන රස්සාව ඇහුවම ඒකෙන් ලිස්සලා යන්න තරම්?
  4. C

    Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

    0766061979 කෝල් එකක් අරන් බලන්න මම දෙමලද කියලා
  5. C

    Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

    මනුස්සයෙක් ස්ටඩී කරන්නෙ නැතුව එක පෝස්ට් එකෙන්ම පෙරුමාල් ගාන්න එපා උඹට තියෙන්නෙ වෙනමම භීතිකාවක්, වතුර ජොග්ගුවෙත් පෙරුමාල්ලා පේන භීතිකාවක් :rofl:
  6. C

    Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

    මම PM වලින් කට්ටියගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා විතරයි පෝස්ට් දාන්න යන්නෙ නැහැ ;)
  7. C

    Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

    කට්ට නොකා ගොඩක් දේවල් කරන්න අමාරුයි උඹට IM කරන්න ඔන කියලා හිතපන්, ඒත් උඹ කට්ට කන්න කැමති නැහැ කිසිම කෙනෙක් මහන්සි වෙලා හදපු සයිට් එකක් උඹට දෙයිද නොමිලේ? කට්ට කාලා හෙමීට ගොඩ යන උන් තමා රැඳෙන්නෙ, ඉක්මනට ගොඩ යන උන් මගදි හැලෙනවා

    No contents