ප්‍රඥාව_උපදවාගනිමු
ප්‍රඥාව උපදවාගනිමු
මනුෂ්‍යයෙක් දියුණුවෙලා යනව නම් ඒ ඉහළම දියුණුව, සුපිරිසිඳූ වූ දියුණුව, ඇතිවෙන්නේ රාග, ද්වේශ, මෝහ දුරුවීමෙන්. එතකොට රාග, ද්වේෂ, මෝහ දුරුවීම පිණිස එයාට බලවත් සේ උපකාර වෙන්නේ ප්‍රඥාව. යමෙක් තුළ ප්‍රඥාව බලවත්නම් එයාට රාග, ද්වේෂ, මෝහ දුරුකිරීමේ, දුරුකරගැනීමේ...