මචන්ලා මට, අපේ පවුලට කරදරයක් වෙලා තියෙන්නේ
අපි ඉඩමක් ගන්න බල බල හිටියේ ,මෙච්චර කල් අපි හිටියේ කුලියට ,අපේ නෑදෑ වෙන කෙනෙක් අපිට ඉඩමක් ගැන කියලා එකේ අය්ති කාරයගේ number එක දුන්නා ,අපි ඒ මිනිහ එක්ක කතා කරලා lawyer කෙනෙක් ගාවට ගියා ,එතැනදී අපි අය්ති කාරයාගේ හැමදේම පරික්ෂා කරලා බැලුවා , පස්සේ ඉඩම්...