ගෙදර හදන උස, හිරු එලිය එන විදිය, හුලන් ගේ ඇතුලේ සන්සරනය වෙන විදිය, ඉඩ්ම, ඒ වට පිටාවෙ ගෙවල් ඉඩම් තියෙන එකත් එක්ක ටිකක් ඇනලයිස් කරලා බලන්න.
Ex: අපි අපේ ගෙදර හදනව උඩ තට්ටුවේ මේ පැත්ත ඔපන් කරලා බැල්කනි එක්ක හොද විව් එකක් ගන්නම් කියලා..
ස්ම්මහර විට මේ වෙද්දි හිස් අල්ලපු ගෙදර ඉඩමෙ එකා.. පස්සෙ ගේ...